gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නැති වු ජංගම දුරකතන ගැන පැමිණිලි කරන්න නව වෙබ් අඩවියක්

ජංගම  දුරකතනයක් අස්ථානගත වු විට හෝ සොරකම් කළ විට ඒ සම්බන්ධව පැමිණිලි කළ හැකි නව වෙබ් අඩවියක්  ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද (11) හඳුන්වා දුන්නේය.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පොලිස් මුලස්ථානයේදී මෙම වෙබ් අඩවිය හඳුන්වා දුන්නේය.

 www.ineed.police.lk මෙම වෙබ් අඩවියට  ජංගම දුරකතන අස්ථානගතවීම් පිළිබඳව කඩිනමින් 
පැමිණිලි කළ හැකිය .


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka