gossip lanka

පාර්ලිමේන්තු මහජන ගැලරිය හෙටත් වැසේ

හෙට දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදි මහජන ගැලරිය හා කථානායක ප්‍රභූ ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග  සඳහන් කරයි.

පසුගිය දවස් වල සිදු වු දේශපාලන සිදුවීම් නිසා පාර්ලිමේන්තු සැසි වාර කිහිපයකදීම මෙලෙස වසා
දැමීම් සිදු කෙරණි

gossip lanka