gossip lanka

යතුරුපැදියක් වෙරළට ගොඩ ගසයි - (photos)

යතුරු පැදියක් මුලතිව් වෙරළට ගොඩ ගසා තිබෙනවා.

මුලතිව් ධීවරයින් පිරිසක් විසින් ඊයේ (19) සවස මෙම යතුරුපැදිය දැක ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව එය පොලිස් බාරයට ගෙන තිබෙනවා.

යතුරුපැදියේ තොරතුරු මත එහි අයිතිකරු සොයා
පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

gossip lanka