gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල්ගෙ රට යැවූ හඬපටය CID යට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව හොංකොං හි විශේෂ පරීක්ෂණයක් සඳහා යැවු දුෂණ විරෝධි පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන පරීක්ෂාවේ දත්ත වාර්තාව ලැබී ඇතැයි රහස් පොලීසිය අද (19) අධිකරණයට දැන්වීය.
හොංකොන් රාජ්‍යයේ ‘ඩේටා එක්ස්පර්ඩ්‘ ආයතනය මගින් එම දුරකතනයේ මකා දැමු දත්ත , ජිබී 39 ධාරිතාවකින් යුත් පෙන්ඩ්‍රයිව් එකක් සහ පිටු 60 කින් යුත් දත්ත වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයිද ඔවුහු අධිකරණයට දැන්වුහ. අද දවස ඇතුළත එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka