gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ විපක්ෂ නායක ධුරයට සම්බන්ධන් එරෙහි වෙයි

අද (19) දිනයේ පාර්ලිමේන්තු රැුස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පස්වරු එකට පාර්ලිමේන්තුව රැස්වුණේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප‍්‍රධානත්වයෙන්. රැස්වීම ආරම්භයේ දී විපක්ෂ නායක ධුරයට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් සම්බන්ධන් විශේෂ ප‍්‍රකාශයක් කළා.
ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ලබාදීම නීත්‍යාකූල නොවන බවයි. තවදුරටත් විපක්ෂ නායකවරයා තමන් බවද ආර් සම්බන්ධන් එහිදී කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka