gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පදික වේදිකාවල වාහන නැවත්තුවොත් පොලීසිය ඉවත් කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෙම උත්සව සමයේදී මහා මාර්ග හා පදික වේදිකාවන් අවහිර වන අන්දමට හා ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නවතා තිබෙන වාහන පොලීසිය විසින් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

රථ වාහන එවැනි ආකාරයට ගාල් කර තැබීමෙන් අනවශ්‍ය ආකාරයට රථ වාහන තදබදයක් නිර්මාණය වී ජනතාව අසීරුතාවයට පත්වීම හේතුවෙන් ‌‌මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
මෙය දිවයිනපුරා ක්‍රියාත්මක කරන බව ද පොලීසිය පවසයි.

ශ්‍රී ලංකාවේ අංක 1984 අංක 4 දරණ මෝටර් වාහන පනතේ 167 (04) හා (05) යන උප වගන්ති අනුව මෙම ඉවත්කිරීම් සිදුකරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka