gossip lanka

අග‍්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා වෙනස් කරයි

අග‍්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ලෙස ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. එන්. ගුරුගේ පත් කර තිබෙනවා.

ඒ අනුව එම ධූරයේ මීට පෙර කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඞී. යූ. පි‍්‍රයංකර, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි
පොලිස් ආරංචි පැවසුවේ.

gossip lanka