gossip lanka

මහින්ද නිල රථ බාර දුන් හේතුව මෙන්න

හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අලුතින් එක්වන අමාත්‍යවරයාට හා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට වැඩකටයුතු පහසු කිරීම පිණිස මෙතෙක් භාවිත කළ රාජකාරි වාහන කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිත වීරකෝන් මහතා වෙත භාරදී තිබේ.

අමාත්‍යවරයා භාවිත කළ රාජකාරි වාහනයේ යතුරු ඊයේ (18දා) අතිරේක ලේකම්වරයා විසින් භාර ගෙන ඇති අතර රාජකාරි කටයුතු සඳහා යොදාගත් සියලුම
වාහන ඉතා කඩිනමින් භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරයා විසින් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයටද දැනුම් දී ඇත.

gossip lanka