gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස් සහ කුසල්ගේ නොබිඳුණු සබඳතාවත් සමගින් තරගය අතහැර දමයි

අද (19) තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අත්හැර දැමුණා.

ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමටයි තීරණය කළේ.

සිය දෙවන ඉණිම ක‍්‍රීඩා කරමින් සිටි ශ‍්‍රී ලංකා
කණ්ඩායම ඒ වනවිට කඩුලූ 03කට ලකුණු 287ක් රැස්කර ගෙන සිටියා. කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නොබිදුණු සබඳතාව ලකුණු 274ක්. මැතිව්ස් නොදැවී ලකුණු 120ක් ද කුසල් නොදැවී ලකුණු 141ක් ද රැස් කරගෙන සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka