රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමට හැකිවීමේ ජයග්‍රහණය සමරා එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට ගාලුමුවදොර පිටියේදී ජන රැළියක් ආරම්භ කර තිබේ.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද අද පෙරවරුවේ ඒ නිමිත්තෙන් රථ පෙළපාලියක්
සංවිධානය කර තිබුණේය.