gossip lanka

ඇමති කබීර් , රන්ජන්ගෙන් සමාව ඉල්ලයි

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ සිය ධුරයේ වැඩ භාර ගනු ලැබිය.

ඊට සිය නිල ට්විටර් ගිණුම හරහා විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා සුබ පතා තිබුණේ රන්ජන් රාමනායක මහතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හදුන්වමින්.
කෙසේ වෙතත් සිය අත්වැරදීම  කබීර් හෂීම් මහතා නිහතමානී ලෙස මෙලෙස නිවැරදි කල තිබිණි.


gossip lanka