gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය වර්ජන අද සිට යළි එයි !

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එකතුව අද (26) මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

වැටුප් ගැටළුවක් මුල් කරගමිනින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙණ බවයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ.

 මෙම ගැටළුව සම්බන්ධයෙන් මෙතෙක් බලධාරින්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka