gossip lanka

රුපියල් මිලියන 2400ක් වටිනා හෙරොයින් තොගයක් දෙහිවලින් සොයා ගැනේ

දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටිනවා.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම හොරොයින් තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 2400ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ. ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
gossip lanka