gossip lanka

උසස්‌ පෙළ ප්‍රතිඵල හෙට

පසුගිය අගෝස්‌තු මස පැවැති අ. පො. ස. උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28 වැනිදා) නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙවර උසස්‌ පෙළ විභාගයට ලක්‍ෂ තුනකට ආසන්න අපේක්‍ෂකයෝ පිරිසක්‌ පෙනී සිටියහ.

නිලන්ත මදුරාවල
gossip lanka