gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති පවුල සමග නිවාඩුවට බැංකොක් ගිහින්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පවුලේ සාමාජිකයන් පුද්ගලික සංචාරයක් සදහා විදෙස් ගත වී තිබේ. ඊයේ (24) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවෙන් පසුව ඔහු මෙසේ සංචාරයකට එක්ව ඇත.

මෙම පිරිස තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර දින හතක පමණ කාලයක් මෙම සංචාරයේ යෙදෙනු ඇතැයි වාර්තා වෙයි.
මේ වන තෙක් නව ඇමතිවරුන් සදහා විෂයයන් හා ආයතන ගැසට් කර නැති අතර ජනාධිපතිවරයා පැමිණීමෙන් පසුද ඒ සදහා දින කිහිපයක් ගතවනු ඇතැයිද සදහන්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka