gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිවාඩු අවසන් කර ජනපති යළි පැමිණෙයි - (photos )

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තායිලන්තයේ පෞද්ගලික සංචාරය නිමා කරමින් ඊයේ (30) දින රාත්‍රී 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට යළි දිවයිනට පැමිණියා.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන්.
ජනාධිපතිවරයා ඉකුත් 24 වැනි දින මෙම සංචාරය සඳහා දිවයිනෙන් පිටත්න ගොස් තිබුණා.

දින කිහිපයක් විවේකීව ගත කිරීමට පවුලේ සාමාජිකයන් සමඟ තායිලන්තයට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේදී විවේකීව ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස සිය නිවාඩු දින කිහිපය තායිලන්ත අගනගරයෙන් දුර බැහැර ප්‍රදේශයක විවේකීව ගත කළ ජනාධිපතිතුමා, එරට ආගමික ස්ථාන රැසක් ද වැඳ පුදා ගත් බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka