දිවුරුම් දුන් සැනින් සජිත් වැඩට බසී !

රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් මණ්ඩලය අද (20) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ඔහු මීට පෙර දැරූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට අමතරව සංස්කෘතික කටයුතු විෂයය ද පවරා තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා සිය ධූරයේ දිවුරුම් දුන් විගස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට ගොස්
අමාත්‍යංශයේ වැඩ භාරගෙන තිබේ.

gossip lanka