gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිවුරුම් දුන් සැනින් සජිත් වැඩට බසී !

රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් මණ්ඩලය අද (20) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ඔහු මීට පෙර දැරූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට අමතරව සංස්කෘතික කටයුතු විෂයය ද පවරා තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා සිය ධූරයේ දිවුරුම් දුන් විගස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට ගොස්
අමාත්‍යංශයේ වැඩ භාරගෙන තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka