gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩ්ඩාගේ ගෙදරට පොලිස් ආරක්ෂාව දුන් DIG සුං !

කුඩු වෙළෙඳාමේ නියුතු අපරාධ චෝදනා ලත් තැනැත්තකුගේ නිවෙසට 10 දෙදෙනකුගෙන් යුත් පොලිස් භට පිරිසකගේ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ඊට අදාළ නියෝග නිකුත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

 මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයට ලැබුණ පැමිණි අනුව ගල්කිස්ස ප්‍රදේශයේ කුඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලත් තැනැත්තෙකුගේ නිවසට මෙබඳු පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ බව පැවසේ.
අදාළ සිද්ධිය ගැන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ මූලික විමර්ශනයේදී තොරතුරට අදාළව කරුණු රැසක් වාර්තා වී ඇති බැවින් නියෝජ්‍ය පොලිස්පත්වරයා ගැන විමර්ශනයක් ආරක්ෂක ලේකම්වරයාගේ මෙහෙයැවීමෙන් පැවැත්වෙන බව වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka