gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාවනැල්ල බුදු පිලිම කැඩු 07ක් අත්අඩංගුවේ

මාවනැල්ල හා ආසන්න ප‍්‍රදේශයන්හි බුදු පිළිම විනාශ කල සිදුවීමට සැක පිට පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කරන්නේ අත්අඩංගුවට ගත් එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 02 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කල බවයි.
සිදුවීම් සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බවද ඔහු කියා සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka