gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපන් දින සාදයට හෙරොයින් ගෙන්න උත්සහ කළ තරුණයා පොලිසියට මාට්ටු වෙයි

සිය උපන්දින සාදය සැමරීමට ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු ළඟ තබා ගත් වයස අවුරුදු 32 පුද්ගලයකු විශේෂ සෝදිසි මෙහෙයුමක දී දික්‌වැල්ල පොලිසිය මගින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

සිය උපන්දින සාදය මිතුරන් සමග ඉතා ඉහලින් සැමරීමට මත්පැන්වලට අමතරව නීති විරෝධී මත්කුඩු සිය සගයන්ට ලබා දීමේ අරමුණින් දික්‌වැල්ල කුඩාවැල්ල ප්‍රදේශයෙන් මිලි ගෑ්‍රම්80 ක මත්කුඩු ලබා ගෙන ඇති බවට පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ෂණයන්හිදී අනාවරණය වී තිබෙන බවත් සදහන්.
සැකකරු මීට පෙර අවස්‌ථාවහි දී මත්කුඩු සම්බන්ධයෙන් පොලිස්‌ අත්ඩංගුවට පත්ව අධිකරණයෙන් දඬුවම් ලැබුවකු බව පොලිසිය පවසයි. සැකකරු දික්‌වැල්ල කෙමගොඩ ප්‍රදේශයේදී අත්ඩංගුවටගෙන තිබෙන අතර සැකකරු 17දා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka