gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති හා අගමැති අතර හදිසි සාකච්ඡාවක්

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්ඡාවක් ඊයේ (19) රාත්‍රීයේ පැවැති බව වාර්තාවේ.

ජනාධිපති නිල නිවසේ පැවැති එම සාකච්ඡාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර සහ නවීන්
දිසානායක යන මන්ත්‍රීවරුන් ද සහභාගී වී ඇත.


රාත්‍රී අටට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති අතර එහිදි ජනාධිපතිවරයා විසින් ඇමතිධුර ලබාදිම ප්‍රතික්ෂේප කරනු ලැබු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත.

සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන් හතර දෙනකුට අමාත්‍ය ධුර ලබා නොදීමට හේතු වූ කාරණා ජනාධිපතිවරයා එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇතැයි ද දැනගන්නට තිබේ.

කැබිනට් මණ්ඩලය අද (20) දිනයේදි දිවුරුම් දිමට නියමිතය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka