gossip lanka

දයාසිරි යලි එජාපයට පිම්මක්ද…?

එක්සත් ජනතා නිදහස සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එක්වන බවට පලවන වාර්තා ඒ මහතා ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඔහු සදහන් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ඇමති ධුරයක්ද අතහැර ශ‍්‍රීලනිපයට එක් වූ තමන් කිසිසේත්ම යලි එජාපයට එක් නොවන බවයි.

තව දුරටත් ශ‍්‍රීලනිපය තුල රැුදී සිටිමින් ජනාධිපති
මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමගින් පක්‍ෂය ශත්තිමත් කිරීමේ වැඩපිලිවෙල ඉදිරියටත් ගෙන යන බවද ඔහු කියා සිටියේය.

gossip lanka