gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ ආණ්ඩුව කරන්න බෑ.. ඡන්දයකට යාම වඩා සුදුසුයි - මුස්ලිම් කොංග‍්‍රසය

ජනතා කැමැත්ත මත රජයක් පිහිටුවීම වඩාත් සුදුසු බවත් ආණ්ඩුව සමග කටයුතු කිරීමට වැඩි කැමැත්තක් නොමැති බවත් ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

නමුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට මේ මොහොතේ කටයුතු නොකරන්නේ යැයි ද එම පක්‍ෂ ප්‍රධාන ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට දරණ ස්ථාවරය අනුව තව වසරක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාම ගැටලුකාරී වන බවත් ඒ නිසා ජනමතයට යාම සුදුසු ම කාරණය වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මේ මොහොතේ වඩාත්ම සුදුසු වන්නේ තනි ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කිරීම බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka