gossip lanka

ලක්ෂ ගණනක මුදල් වංචා කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි ෂම්මුගනාදන් කුහවර්දන් නැමති අයෙක් බව අනාවරණය වී තිබේ.
42 හැවිරිදි මෙම පුද්ගලයා අඟරු වු චෙක් පත් ලබා දී රුපියල් ලක්ෂ 720 ක් පමණ වංචා කර ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු අද (27) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
gossip lanka