gossip lanka

රගර් තරගයක් අතරවාරයේදී යෝශිත අනතුරකට ලක්වෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඉකුත්දා පැවති රගර් තරගයක් අතරවාරයේදී අනතුරකට මුහුණ පෑමෙන් අනතුරුව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වනවා.

අනතුරෙන් යෝෂිත රාජපක්ෂගේ හිසට සහ මුහුණට දැඩි සේ හානි සිදුවී තිබෙනවා. ශල්‍යකර්මයක් මගින් යෝෂිත රාජපක්ෂගේ මුහුණේ නිකට ආශ්‍රිතව යකඩ තහඩු කැබිලි යොදා ගෙන යලි සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරෙන් පසුව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ රගර් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙස යෝෂිත රාජපක්ෂට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
gossip lanka