ශ්‍රී ලංකාවට අයත් සාගරයේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ ද්විමාන භූකම්පන දත්ත රැස් කිරීමේ අද දින ආරම්භ වෙයි.
BGP Pioneer නෞකාව සිය මෙහෙයුම් ආරම්භ කිරීම අද උදෑසන 8.30ට කොළඹ වරායේදී සිදු කෙරේ.
ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
– තමීර මංජු
ලංකා මුහුදෙන් තෙල් සොයන මෙහෙයුම් අද ඇරඹෙයි !
2018-09-02T08:42:00+05:30
Gossip Lanka Hot News
slide|