gossip lanka

පෙට‍්‍රල් 225 ඩීසල් 180 දක්වා මිල වැඩිවීම ස්ථිරයි..

ඉදිරි මාස කිහිපයේදී පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 225 දක්වා සහ ඩීසල් ලීටරයක් රුපියල් 180 දක්වාද ඉහල යාමේ පැහැදිලි අනතුරක් ඇතැයි ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුවේ වැඩපිලිවෙල නිසා අද වන විට
ආර්ථික වර්ධනය 3%ක් දක්වා අඩු වී ඇතැයිද ඔහු කියයි.

මන්ත‍්‍රිවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka