gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හිමිගේ ඇප විභාගය කල් යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර ඇති අභියාචනා ඉල්ලීම සලකා බැලීම ලබන මස 05 වනදා දක්වා කල් තබන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(28) තීන්දු කළේය.

එම අභියාචන අඅයදුම්පත ඊවා වනසුන්දර සහ, විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරු නියම කළේ අදාළ අභියාචනා ඉල්ලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම අවශ්‍ය බැවින් අද දින විනිසුරුමඩුල්ල නිසි පරිදි සකස් වී නොමැති හෙයින් ඒ පිළිබඳ සලකා බැලීම ඔක්තෝබර් මස 05 වනදා දක්වා කල් තබන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka