gossip lanka

බස් ගාස්තු යළිත් ඉහළට

හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4 කින් බස් ගාස්තු ඉහළ දැමීමට තිරණය කර තිබේ.

අද (19) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත් වු සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ කිසිදු වෙනසක් නොවන අතර එය රුපියල් 12 ක් ලෙසට පවතින බව
ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

gossip lanka