gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් ජනබලේ රැගෙන කුරුණෑගල යයි

මර්දනයට එරෙහිව ජනබලය කුරුණෑගලට යන නමින් ලබන සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී රැස්වීමක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

"අපි ලබන සතියේදී මර්දනයට එරෙහිව ජනබලය කුරුණෑගල නමින් දැවැන්ත රැස්වීමක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරමින් ඉන්නවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සිදුව ඇති
අසාධාරණය පිළිබඳ කතා කිරීමටත් මෙම රැස්වීම අවස්ථාවක් වන අතර, හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද එයට එක්වීමට නියමිතයි." යැයි මන්ත්‍රීවරයා අදට සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka