gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෑස් ඉහළට-කිරිපිටි පහලට

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමිමට අද (18) රැස් වු ජිවන කමිටු නිර්දේශ කර තිබේ.

මීට අමතරව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් පහළ දැමිමටද නිර්දේශ කර ඇත.

තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන්ද මෙම කමිටුවේ අවධානය යොමු
වී ඇත.

කෙසේ වෙතත් තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන් පරිභෝගික සේවා අධිකාරියේ අවසරය හිමි විය යුතු බවද වාර්තා  විය.

අද රැස් වු ජීවන කමිටුව අමාත්‍ය මංගල සමරවීර ,අමාත්‍ය මලික් සමරවික්‍රම, සහ අමාත්‍ය රිෂාද් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka