gossip lanka

අඹේපුස්ස හමුදා කඳවුරේ කුටියක අබිරහස් පිහි ප්‍රහාරයක්

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී අබිරහස් ලෙස ඝාතනය කර තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ 21 හැවිරිදි ඔහු කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඊයේ අලුයම 2ත් 4ත් අතර කාලය තුළ මෙම ප්‍රහාරය
සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.


gossip lanka