දිනෙන් දින කඩා වැටෙන රුපියලේ අගය රැක ගැනීම සදහා මහජනතාවටද යම් මට්ටමකින් දායකත්වයක් ලබාදිය හැකි බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා. අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ පරිභෝජනයෙන් හැකිතාක් වැළකී සිටීමෙන් ඊට
සැලකිය යුතු දායකත්වයක් දැක්විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
කෙසේවෙතත් එය සාර්ථකවීමට නම් පාලකයින්ද නිවැරදි ලෙස කටයුතු කිරීම වැදගත් වන බවයි ආචාර්ය ජනක් කුමාරසිංහ වැඩිදුරටත් අවධාරණය කළේ.
ඩොලරය රැකගන්න මහ ජනතාවට කරන්න පුළුවන් දේ
2018-09-22T08:41:00+05:30
Gossip Lanka Hot News
slide|