gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩොලරය රැකගන්න මහ ජනතාවට කරන්න පුළුවන් දේ

දිනෙන් දින කඩා වැටෙන රුපියලේ අගය රැක ගැනීම සදහා මහජනතාවටද යම් මට්ටමකින් දායකත්වයක් ලබාදිය හැකි බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා. අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ පරිභෝජනයෙන් හැකිතාක් වැළකී සිටීමෙන් ඊට
සැලකිය යුතු දායකත්වයක් දැක්විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් එය සාර්ථකවීමට නම් පාලකයින්ද නිවැරදි ලෙස කටයුතු කිරීම වැදගත් වන බවයි ආචාර්ය ජනක් කුමාරසිංහ වැඩිදුරටත් අවධාරණය කළේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka