gossip lanka

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දයාසිරිට…

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත්කර තිබේ.

කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙසට ජී.එච්. බුද්ධදාස මහතා සහ හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
මහලේකම් රෝහන ලක්ෂ්මන් පියදාස කියාසිටියේය

gossip lanka