gossip lanka

රවීට දුන් අධිකරණ තීන්දු කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අදාළව තම අධිකරණය මඟින් ලබාදුන් සියලු නියෝග තාවකාලික ලෙස අත්හිටුවන බව කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පවසයි.

ඒ අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින්  පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත්
කළ කරුණු අනුවයි.


gossip lanka