gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ යටි අරමුණක්?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීම ප‍්‍රමාද වෙමින් පවතින්නේ ආණ්ඩුවේ යටි අරමුණු නිසා දැයි සැකමතු වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඒ හේතුවෙන් රාජ්‍ය යාන්ත‍්‍රණය බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි තත්ත්වන්
පිළිඳවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග කරුණු දැක්වූවා.


මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණෙන්ද අදහස් විමසීමක් කළා.මේ ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka