gossip lanka

නාලක ද සිල්වාට අනිවාර්ය නිවාඩු

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන ආරම්භ කර ඇති බැවින් ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය අද ජාතික පොලිස් කොමිෂන්
සභාවට දැනුම් දුන්නේය.



gossip lanka