gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිව්යෝර්ක් ගිය ජනපති දිවයිනට !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අලුයම දිවයිනට ළඟා විය.

මෙවර සැසිවාරය පැවැත්වූයේ එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම, සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේයි.

ජනාධිපතිතුමා මෙවර මහා මණ්ඩලය ඇමතුවේ සිව්වැනි වරටය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 ක් මෙවර මහා මණ්ඩල සැසිවාරයට සහභාගී විය.

මේ අතර එම සමුළුව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටවල් රැසක රාජ්‍ය නායකයින් හමු වූ අතර අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලංකිකයින් හමුවීමට ද අමතක නොකළේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka