gossip lanka

ගෑස් මිල ඉහළට

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මකයි.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 1,538කටය.

කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 78න්ද
කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 36කින්ද ඉහළ යනු ඇති.

gossip lanka