gossip lanka

මැතිව්ස් මෙන්ඩිස් විසිවෙයි - ප්‍රබල වෙනසක් සමගින් එංගලන්තය සමග එක්දින සටනට යන සිංහ පිල නම් කරයි

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රීලංකා කණ්ඩායම නම්කොට තිබෙනවා.මෙම සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාලට හිමිවී ඇති අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හා පසුගිය සමයේ දුර්වල ක්‍රීඩා
රටාවක් ප්‍රදර්ශණය කළ කුසල් මෙන්ඩිස්ට ස්ථාන අහිමිවී තිබෙනවා.

සම්පූර්ණ සංචිනය පහතින්

gossip lanka