gossip lanka

හිටපු ඇමති ජොන්ස්ටන්ට අධිකරණය අද දුන් තීන්දුව….

රිමාන්ඩ් බාරයේ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ අනුව නඩුව අවසන් වනතුරු කුරුණෑගල මහාධිකරණය තමන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගත් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ  ප්‍රතිශෝධන  පෙත්සම ද අභියාචනාධිකරණය
අද (17) ප්‍රතික්ෂේප කරන ලදී.


gossip lanka