gossip lanka

දෙමටගොඩ තිබූ දුම්රිය මැදිරි දෙකක් ගිනිබත් වෙයි !

දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකකට ගින්නකින් හානි සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබු මැදිරි දෙකක් එළෙස ගිනි ගෙන ඇති බවයි.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ගින්න
මැඩපැවැත්වීමට මේවන විට සමත්ව ඇත.

gossip lanka