gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාන්තා සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ තීරණයක්

කාන්තා සනීපාරක්ෂක තුවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා තිබූ 40% ක සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි.

එම තීරණය අද දින ගැසට් මගින් ප්‍රකාශයට
පත්කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළා.

දැනට කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන සමස්ත බදු ප්‍රමාණය 102%ක්.

එම නිෂ්පාදන මත පනවා තිබූ බදු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ ජාල අතර ද දැඩි සේ කතාබහට ලක් වූවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka