හබරණ ප‍්‍රදේශයේදී ඉන්ධන දුම්රියක ගැටීම හේතුවෙන් වන අලි තිදෙනෙකු මිය ගොස් තිබේ.
මඩකලපුව දක්වා කොලොන්නාවේ සිට ඉන්ධන ප‍්‍රවාහනය කල දුම්රියේ
වැදීමෙන් අද අලුයම මෙම අලි තිදෙනා මරණයට පත්ව ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ පළුගස්වැව හා හබරන අතරේදීය.
දුම්රියේ හැපී අලි තිදෙනෙක් එතැනම මිය යයි…
2018-09-18T08:22:00+05:30
Gossip Lanka Hot News
slide|