gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද - ට්‍රම්ප් හමුවෙන්න නියමිතයි ලු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්ඡාවක් සඳහා අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඉදිරි මාස කිහිපයේදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී අමෙරිකානු ජනාධිපති
ඇතුළු එරට රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං අතර පැවති සාකච්ඡාවේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳ සාකච්ඡා වී ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. එහිදී හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා විමසා ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ඉදිරි කටයුතු පිළිබඳවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka