gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙරළ සාද පැවැත්වීම තහනම් - තීන්දුව මෙන්න

සමාජ ජාල වෙබ් අඩවි හරහා මහා පරිමාණයෙන් තරුණ තරුණියන් කැඳවමින් පවත්වන සාද පැවැත්වීම ඉන් ඉදිරියට කළුතර දිස්ත්‍රික්කය තුළ තහනම් කිරීමට කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර දිසා ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.
මින් ඉදිරියට එවැනි තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගීවන සාද පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගෙන් සහ සුරාබදු අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ද අවසර ලබා ගත යුතු බවද එහිදී යෝජනා විය.

වාද්දුවේ පැවති එවැනි සාදයක්දී පසුගියදා සිව්දෙනෙක් මියයාමේ සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා මෙවැනි සාදවලට ඉඩ ලබා නොදිය යුතු බවද සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka