gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකා මුහුදෙන් තෙල් සොයන මෙහෙයුම් අද ඇරඹෙයි !

ශ්‍රී ලංකාවට අයත් සාග‍රයේ ඛනි‍ජ තෙල් සම්පත් ගවේෂණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ ද්විමාන භූකම්පන දත්ත රැස් කිරීමේ අද දින ආරම්භ වෙයි.

BGP Pioneer නෞකාව සිය මෙහෙයුම් ආරම්භ කිරීම අද උදෑසන 8.30ට කොළඹ වරායේදී සිදු කෙරේ.

ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

– තමීර මංජු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka