gossip lanka

පිදුරංගල පර්වතයේ නිරුවතින් සිටි අය ගැන පරීක්ෂණ

පිදුරංගල රජමහ විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ 1983 අංක 22 දරන සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව
නීතිමය පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



gossip lanka