gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් චන්ද්‍රිකාට සුබ පතයි

නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර් ගිණුම ඔස්සේ ප්‍රංශයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සුබ පැතුම් එක්කර තිබේ.

ඊයේ (20දා) හිටපු ජනපතිනියට මෙම සම්මානය හිමිවූ අතර නාමල් සිය ට්විටර් මගින් ගිණුම පවසා ඇත්තේ දේශපාලනික වශයෙන් අසමානතා තිබුණත්
හිටපු ජනපතිනියට සුබ පතන බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka