නාමල් චන්ද්‍රිකාට සුබ පතයි

නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර් ගිණුම ඔස්සේ ප්‍රංශයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සුබ පැතුම් එක්කර තිබේ.

ඊයේ (20දා) හිටපු ජනපතිනියට මෙම සම්මානය හිමිවූ අතර නාමල් සිය ට්විටර් මගින් ගිණුම පවසා ඇත්තේ දේශපාලනික වශයෙන් අසමානතා තිබුණත්
හිටපු ජනපතිනියට සුබ පතන බවයි.

gossip lanka