gossip lanka

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්…

මෙරට ජනප්‍රිය ගායන ශිල්පයෙකු වන දමිත් අසංක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ඔක්තොබර් 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලල්වායේ ඔහුගේ නිවසේදී මත්ද්‍රව්‍ය පානය කරමින් කලහ කලේ යයි අසල් වාසීන් විසින් පොලීසියට කළ
පැමිණිල්ලක් අනුවයි.

ගායන ශිල්පියා මානසික වෛද්‍යවරයෙකුටද යොමු කරන්නැයි නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.

gossip lanka